ඩිම්බ පිටවෙන්න 12වෙනි දවසේ එන්නත අනිවාර්යද?
Is the day-12 injection essential for ovulation?
Doctr mens wela 2nd day idala dawas 5k dmnm tablet eka biwwa.12 weni dawase ayema e dena injection 1 gannama oneda dimba pita wenna nan. Ikmanin answ 1k denna dctr
ඩිම්බ වල තත්වය දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. එහි ප්රතිඵල අනුව අවශ්ය නම් පමණක් hCG ඖෂධය ලබා ගත හැකියි. එය නොමැතිව වුවත් ඩිම්බ පිටවීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?