සති 39දී බබා දඟලන එක අඩු නම් රෝහලට යන්න ඕනද?
Fewer baby movements near the due date — go to hospital?
Dictor mata den sathi 39k wenawa.mage baba den echchara dagalanne ne.samanyayen dawasata 5 6k withara dagalanne.mekata mama hospital admid wiya yuthuda.
ඔව්. බබාගේ දැඟලීම අඩුනම් රෝහලකට ගොස් පරීක්ෂාකරවා ගත යුතුයි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?