VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr. mensas unama 5 days walin passe nawathinne naththe ay. dan sathi dekak wage wenawa. kisima adu wimak na.july masayeda ehema una. Ewita norgest & metformin biwama adu una. Norge…
පරීක්ෂා කිරීමකින් තොරව මෙයට ඖෂධ ප්රතිකාර නියම කරන්න බැහැ. හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි.
Doctor Dan Mage pregnacy ekata sathi 12ta kittui.Dan Mata vomit gathiya kalantha gathiya me serama adui.Mama thama scan prishanayk kale naha.namuth mage Bada pera wagemai ne doctor…
මෙය සාමාන්ය තත්වයක්. හරියටම විස්තර දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. එය සාමාන්ය නම් බිය විය යුතු නැහැ.
Doctor mage kalin prashna walata dun pilithuru walata obata godak pin.doctor mata rubella behetha vidalada kiyala dan ne.mata den sathi 39.behetha vidala nethi eka mage daruwata pr…
නැහැ. ඔබට ගර්භණී කාලය තුල රුබෙල්ලා රෝගය වැලඳුනොත් පමණයි දරුවාට ඉන් බලපෑමක් වීමට ඉඩ තිබෙන්නේ. එසේ වීමට ඇති හැකියාව අඩුයි.
doctor mata anthimata scan eka kare sathi 16.dan mata sathi 21 wenawa.tawama scan kare ne.babage tiyena prashna monawada danaganna wagema gender eka danagannath sathi 21 n scan kar…
සාමාන්යයෙන් සති 20දී සවිස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් කල හැකියි. නමුත් සති 16දී සවිස්තරාත්මක ස්කෑන් පරික්ෂණයක් කර ඇති නම් තව සති 3ක් සිටීම ගැටළුවක් නොවෙයි. මේ කාලයේ බබා දැඟලීම පැහැදිලිව නොදැනෙන්න ඉඩ තිබෙනව.
doctor mama marry karala 4 years wenawa.1st iui ekama success wuna.25 weeks walin baba labila nathi wuna.gab gela open welalu.antimata scan kare 23 weeks walin.eka scan eken anduna…
නැවත කිරීමට කාලයක් බලා සිටීමට අවශ්ය නැහැ. ගැබ් ගෙල ගැටළුවක් ඇතිදැයි ස්කෑන් පරික්ණයකින් සොයා බැලිය හැකියි. ගැබ් ගැනීමෙන් පසු නැවත මෙවැනි තත්වයක් ඇතිවීමට ඇති අවදානම අඩු කරන්න ගැබ් ගෙලට මැහුමක් දැමීම කල හැකියි.
Dr. mata period date eka oct 18 tibune. 14 yatibade sulu wedanawak tibuna.in pasu vagina eka kasimak saha loku dawillak athi una. 20 menses haduna.mata suda yama tiyenawa.wenadata…
මෙයට හේතුව ආසාදනයක් විය හැකියි. පරීක්ෂාකරවා ගෙන සුදුසු පරිදි ප්රතිකාර ලබා ගන්න.
විවාහ වී වසර 05කි. තවම බබාලා නැහැ . මට මානසික වදයක්.
මෙයට හේතු වෙන තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බලා සුදුසු ප්රතිකාර ලබා ගන්න.
Dr kalinuth mage prashnawalata oba thauma pilithuru dunna. Thank u Dr.mata dana ganna puluwan saru kalaya thuladi anthima dawas 2 thula daruwek laba ganima godak durata sarthakada?…
නැහැ. සරුකාලය තුල දරුපිළිසිඳ ගැනීමට සම්භාවිතාව වැඩි නමුත් දවසට වරකට වඩා ලිංගිකව එක්වීමෙන් එම හැකියාව තවත් වැඩි වෙන්නේ නැහැ.