රුබෙල්ලා එන්නත ගෙන නැත්නම් දරුවාට ප්රශ්නයක්ද?
Is missing the rubella vaccine a problem for the baby?
Doctor mage kalin prashna walata dun pilithuru walata obata godak pin.doctor mata rubella behetha vidalada kiyala dan ne.mata den sathi 39.behetha vidala nethi eka mage daruwata prashnayakda doctor.
නැහැ. ඔබට ගර්භණී කාලය තුල රුබෙල්ලා රෝගය වැලඳුනොත් පමණයි දරුවාට ඉන් බලපෑමක් වීමට ඉඩ තිබෙන්නේ. එසේ වීමට ඇති හැකියාව අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?