සති 12 වෙනකම් බඩ ලොකු නොවීම ප්රශ්නයක්ද?
Is it a problem if the belly hasn't grown by 12 weeks?
Doctor Dan Mage pregnacy ekata sathi 12ta kittui.Dan Mata vomit gathiya kalantha gathiya me serama adui.Mama thama scan prishanayk kale naha.namuth mage Bada pera wagemai ne doctor kisema wenasak danen na.ehema loku wimak naha.me nisa mama godak baya wela inne.meka mage mansata harima wadayak pls doctor Mata mekata hethuwa kiyanna
මෙය සාමාන්ය තත්වයක්. හරියටම විස්තර දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. එය සාමාන්ය නම් බිය විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?