ඔසප් වීම සති දෙකක් නවතින්නේ නැත්තේ ඇයි?
Why does bleeding continue for two weeks?
Dr. mensas unama 5 days walin passe nawathinne naththe ay. dan sathi dekak wage wenawa.
kisima adu wimak na.july masayeda ehema una. Ewita norgest & metformin biwama adu una.
Norgest nawath biwata kamak nadda.ema behetha sirirata ahithakarada.
පරීක්ෂා කිරීමකින් තොරව මෙයට ඖෂධ ප්රතිකාර නියම කරන්න බැහැ. හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?