VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
වෛද්යතුමනි ,සිසේරියන් සැත්කමකින් මැහුම් දැමු ස්ථානයේ නැවත රෝම හට ගනිද?
සිිසේරියන් සැත්කමකදී ඇතිවෙන කැලල ඉතා සිහින් එකක්. එය දෙපස රෝම වැඩුන පසු බොහෝවිට කැලල පිටතට පෙනෙන්නේ නැහැ. කලාතුරකින් ගනකම් කැලලක් ඇතිවුන අවස්ථාවල කැලල මත රෝම වැඩෙන්නේ නැහැ
doctor man sathi 21ka gabiniyak.man folic acid use kala eth doctor masa 3n passe clinic eken dena beheth mata bonna bari una appiriya nisa.eth man dan sathi 2ka idan vog doctorgen…
නැහැ. මුල් සති 12දී ෆෝලික් ඇසිඩ් ගැනීම ඉතා වැදගත් වුවත් අපි එදිනෙදා ගන්නා ආහාර වලත් ෆෝලික් ඇසිඩ් අඩංගු වෙනව. මග හැරුනු කාලයේදී දරුවාට හානියක් වීමට ඇති ඉඩකඩ අඩුයි. ස්කෑන් පරීක්ෂාවකින් දරුවාගේ හිස සහ කොඳුඇට පෙල ආශ්රිත අසාමාන්යතාවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය හැකි…
Docter mm babek balaporoththuwen inne.dn April 5 babek labenna idala nathi una.wash Kara.docter ada wenakakn mn pregnant une Naha. Docter gawata geya homorne parikshanayakuth kala.…
මෙම ප්රතිකාර ලබා දී ඇත්තේ ඔබට පොලිසිස්ටික් ඕවරි කියන තත්වය ඇති නිසයි. ඒ සඳහා සුදුසුම ප්රතිකාරය බර අඩුකර ගැනීමයි. එසේ සාර්ථක නොවේනම් හෝමෝන ඖෂධ මගින් ඩිම්බ කෝෂ උත්තේජනය කර දරුපිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.
Doctor,pregnant kale gaman biman yamedi behewin parissam wiya yuthui yanna Boho denage mathayai..specially three weels and motor bike and train even. ..e gassena nisaya...mehi athi…
මෙහි කිසිම සත්යතාවයක් නැහැ. කුසතුල දරුවා සිටින්නේ තරල පිරුණු අවකාශයක් තුලයි. එයට බාහිර ගැස්සීම් වලින් හානියක් වෙන්නේ නැහැ.
Doctor Mata maasa deka thunakin indala mensus kalin hedenava.d havas 28 kin 27 me maaase 25 kin mekata hethuva kumakda.mate thaama babaala me.treatment karanava.mensus hedena palav…
මෙය සාමාන්ය තත්වයක්. ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම මාසිකව සාමාන්ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
Dr.mata date anthimata headunea 8.13 masa deakak date headunnea,mama vog.dr. kinekgean beaheath gaththa a dr mata mea beaheatha dunna,Norgest kiyala,tvs akak karath babeak nea kiuw…
නාල වල අවහිරතාවක් ඇතිදැයි වෙනම පරීක්ෂාකල හැකි නමුත් එය ඔසප්වීමට කිසිම සම්බන්ධයක් නැහැ. ඔසප් වීම අක්රමවත් වෙන්නේ හෝමෝන ක්රියාකාරිත්වය වෙනස් වීම නිසා. මෙයට බොහෝවිට හේතුවෙන්නේ ශරීරයේ බර වැඩිවීම. ඒ සඳහා ඖෂධ ප්රතිකාර ලබා ගත හැකියි.
Doctor mata den masa hatharaka indala podda poddda bleed wenawa . Periods hadenawa eka 4daya thiyenawa.all other days spot bleeding occurs.
ගැබ් ගෙල අසාමාන්යතාවයක් නිසාත් මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි නිසා මෙය ඉක්මනින් පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්.
docter mata dan sathi 10i.mage bada purodala wage thiyenawa godak welawata hawasata wadi wenawa. E ai docter.
මෙය සාමාන්ය තත්වයක්. ප්රතිකාර අවශ්ය නැහැ.