Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mm babek balaporoththuwen inne.dn April 5 babek labenna idala nathi una.wash Kara.docter ada wenakakn mn pregnant une Naha. Docter gawata geya homorne parikshanayakuth kala.in Pasu purusha homorne wadiy kiyala bara adu karagena Kama palanaya karala metformin tablet aka dawasata 2 ma gane ganna keewa.nwatha 3nakin anna keewe.docter mm polic aciduth gannawa mm tama pregnet une Naha. Geya mase19 mensus una.me mase 21 une a kiyanne ada.mn harima Dukakakin jeewath wenne docter.dn mawa mansikawa watila inne.docter mata pilithurak Laba denna. Mage kalin docterth Ninewels hospital ake docter kenek.plz docter mata ikmanin pregnet wenna one docter mata pilithurak labadenna docterta Pin

අසන ලද්දේ: ni*** · වයස 24 · 820 views

පිළිතුර

මෙම ප්‍රතිකාර ලබා දී ඇත්තේ ඔබට පොලිසිස්ටික් ඕවරි කියන තත්වය ඇති නිසයි. ඒ සඳහා සුදුසුම ප්‍රතිකාරය බර අඩුකර ගැනීමයි. එසේ සාර්ථක නොවේනම් හෝමෝන ඖෂධ මගින් ඩිම්බ කෝෂ උත්තේජනය කර දරුපිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.