ගැබිනි කාලේ ත්රීවීල්, බයික්, කෝච්චිවල යාම දරුවාට හානිකරද?
Do three-wheeler, motorbike or train rides harm an unborn baby?
Doctor,pregnant kale gaman biman yamedi behewin parissam wiya yuthui yanna Boho denage mathayai..specially three weels and motor bike and train even. ..e gassena nisaya...mehi athi sathya thwaya pahadili karanna..mein kuse sitina daruwata balapak wenawada? Oba karana sewayata behewin sthuthii☺
මෙහි කිසිම සත්යතාවයක් නැහැ. කුසතුල දරුවා සිටින්නේ තරල පිරුණු අවකාශයක් තුලයි. එයට බාහිර ගැස්සීම් වලින් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?