Skip to main content
ප්‍රශ්නය

මාස 2ක් විටමින් පෙති නොගත්තොත් දරුවාට හානියක් වෙයිද?

Can missing vitamins for two months harm the baby?

doctor man sathi 21ka gabiniyak.man folic acid use kala eth doctor masa 3n passe clinic eken dena beheth mata bonna bari una appiriya nisa.eth man dan sathi 2ka idan vog doctorgen liyagena pharmaciyen beth aran bonawa.maga arunu masa2 nisa mage daruwata haniyak veida doctor.

අසන ලද්දේ: sh*** · වයස 23

නැහැ. මුල් සති 12දී ෆෝලික් ඇසිඩ් ගැනීම ඉතා වැදගත් වුවත් අපි එදිනෙදා ගන්නා ආහාර වලත් ෆෝලික් ඇසිඩ් අඩංගු වෙනව. මග හැරුනු කාලයේදී දරුවාට හානියක් වීමට ඇති ඉඩකඩ අඩුයි. ස්කෑන් පරීක්ෂාවකින් දරුවාගේ හිස සහ කොඳුඇට පෙල ආශ්‍රිත අසාමාන්‍යතාවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය හැකියි.