එක නාලයක් ඉවත් කළාට පස්සේ ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඒ නිසාද?
Are irregular periods after losing one tube caused by the tube?
Dr.mata date anthimata headunea 8.13 masa deakak date headunnea,mama vog.dr. kinekgean beaheath gaththa a dr mata mea beaheatha dunna,Norgest kiyala,tvs akak karath babeak nea kiuwa mage kalin baba ectopi una lef nalaya ewath kara.udin sadahan kala beaheatha bila balanna kiuwa 23 date deadei kiuwa headean neathnam ae hcg karala balanna kiuwa,dean mata date headeanna wagea amarue bleed bindi wak wagea giya ,dr mata deanaganna ona neawatha nalayea prashnayakda kiyala date hodin headunoth xrea akak aran balanna onada anith nalaya hoda thathwagea thibeada kiya ,doctor mata meaya pahada deanna.
නාල වල අවහිරතාවක් ඇතිදැයි වෙනම පරීක්ෂාකල හැකි නමුත් එය ඔසප්වීමට කිසිම සම්බන්ධයක් නැහැ. ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වීම නිසා. මෙයට බොහෝවිට හේතුවෙන්නේ ශරීරයේ බර වැඩිවීම. ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?