ඔසප් වීම හැම මාසෙම කලින් කලින් එන්නේ ඇයි?
Why does the period come earlier each month?
Doctor Mata maasa deka thunakin indala mensus kalin hedenava.d havas 28 kin 27 me maaase 25 kin mekata hethuva kumakda.mate thaama babaala me.treatment karanava.mensus hedena palaveni dhavase dot ekakk vedila pasee dhavas deka thunataka passe hariyata hedena
මෙය සාමාන්ය තත්වයක්. ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම මාසිකව සාමාන්ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?