Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata den masa hatharaka indala podda poddda bleed wenawa . Periods hadenawa eka 4daya thiyenawa.all other days spot bleeding occurs.

අසන ලද්දේ: Ni*** · වයස 39 · 414 views

පිළිතුර

ගැබ් ගෙල අසාමාන්‍යතාවයක් නිසාත් මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි නිසා මෙය ඉක්මනින් පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්.