සීසර් කැළලේ ආයෙත් රෝම වැවෙනවද?
Does hair grow back over a caesarean scar?
වෛද්‍යතුමනි ,සිසේරියන් සැත්කමකින් මැහුම් දැමු ස්ථානයේ නැවත රෝම හට ගනිද?
සිිසේරියන් සැත්කමකදී ඇතිවෙන කැලල ඉතා සිහින් එකක්. එය දෙපස රෝම වැඩුන පසු බොහෝවිට කැලල පිටතට පෙනෙන්නේ නැහැ. කලාතුරකින් ගනකම් කැලලක් ඇතිවුන අවස්ථාවල කැලල මත රෝම වැඩෙන්නේ නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?