Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mage baba sathi 6n wage aboshan wuna dr..ta e babe palweni baba..ayima dr..babek balaporoththwenna one kopamana kalayakin wageda?

පිළිතුර

ඔබට නැවත ඔසප්වීම සිදුවීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

Ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ ස්වාමිපුරුශයා පසුගිය මාසයේ විදෙශ ගතව සිට පමිනි නිසා එම මාසය පුරවටම විටින් විට අපි ලින්ගිකව එකතු උනා උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට මගෙ ස්වාමිපුරුශයා අකමැති නිසා අපි සාමන්ය පරිදි…

පිළිතුර

මෙය ස්ථිරව පැවසීමට නොහැකියි. ගැබ් ගැනීමකින් දැයි දැන ගැනීමට නම් මුත්‍රා පරීක්ෂා කර බැලිය යුතු වෙනව.

ac*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docter plz docter mata uththarayk labadenna. Docter metformin tablet akata pregnet wenawada. Mata dunne docter tablet aka witharai.

පිළිතුර

මෙය ලබා දෙන්නේ පොලිසිස්ටික් රෝග තත්වයේදී ඇතිවෙන හෝමෝන අසමතුලිත තාවයට ප්‍රතිකාරයක් ලෙස. දරුපිළිසිඳගැනීම පමාවේ නම් එයට සුදුසු පරිදි ප්‍රතිකාර කල යුතු වෙනව.

Ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage nipple wate roma wawila tiyanawa meka samanya thathwayakda.breast eken sudu pata diyarayak anawa.meyata wisaduma kumakda.mn unmarried.pasualeka meya gataluwak weida

පිළිතුර

මෙය ශරීරයේ හෝමෝන මට්ටම් අසමතුලිත වීම නිසා සිදු වෙන්නේ. පරීක්ෂා කර අවශ්‍යනම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි. දරු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වෙන කාලයේදී ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Sa*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr obathuma mage hama prashnayakatama pilithuru sapayuwata godak pin. obage mema sewaya apata godk watinawa. dr pregnant unama nithara padipela naginna bahinna hoda nadda?eken baba…

පිළිතුර

නැහැ. ඉන් දරු ගැබට හානායක් වෙන්නේ නැහැ.

ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mt mensas dws 28nm siduwenne Na.dws27 ho dws29 wage sidu wenne.Hama masekm mensas hadenwa.marry krl mas 05 wenwa.thm pregnt une na.mensass dwsa 28 wenn beheth gnn oni d? Daruwek…

පිළිතුර

ඔසප් වීම දින 28න්ම සිදු විය යුතු නැහැ. 21-45 අතර කාලය තුල සිදුවේ නම් එය සාමාන්‍ය ලෙස සලකනව. දරුඵල නැතිවීමට මෙය බලපාන්නේ නැහැ.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata dan sathi 4.mata wamane yanna ena gathiyak thiyenawa.kama appiriyai.nithrama badagini danenawa.namuth kanna ba.wenadata wada godak aduwen mama dan kanne.mata iye idan ahara…

පිළිතුර

මෙයට හේතුව ආමාශයේ අම්ල ගතිය වැඩිවීමයි. මෙයට සහ වමනයට ඖෂධ ලබා ගෙන සහනයක් ලබා ගන්න පුළුවන්. මේ නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ.

Di*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage daruwa ipadi masayakin nathi una.waidiya waru kiww daruwata haniya ekak kiyala.VOG DR hama masema scan karama baba hodata innawa kiyala.Dr kohomada ehema wenne.ayeth daruwe…

පිළිතුර

මේ තත්වය නැවත ඇති වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. සමහරවිට ස්කෑන් පරීක්ෂණ වලින් සොයා ගත නොහැකි අසාමාන්‍යතා තිබෙනව.

Ku*** · වයස 25
පිළිතුර කියවන්න