Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata dan sathi 4.mata wamane yanna ena gathiyak thiyenawa.kama appiriyai.nithrama badagini danenawa.namuth kanna ba.wenadata wada godak aduwen mama dan kanne.mata iye idan aharayak gath wita bada ridenna gannawa.wathura biuwamath ridenawa.me thathwaya kumakda dr.eka daruwata balapanawada?mata deparak aboshan una.e nisa mata bayai dr.mata ikmanin pilithuru labadenna dr.thanks

අසන ලද්දේ: Di*** · වයස 20 · 580 views

පිළිතුර

මෙයට හේතුව ආමාශයේ අම්ල ගතිය වැඩිවීමයි. මෙයට සහ වමනයට ඖෂධ ලබා ගෙන සහනයක් ලබා ගන්න පුළුවන්. මේ නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ.