Skip to main content
ප්‍රශ්නය

හැම මාසෙම ස්කෑන් කරත් දරුවාගේ විකෘතියක් නොපෙනෙන්නේ ඇයි?

Why can scans miss a baby's abnormality?

Dr mage daruwa ipadi masayakin nathi una.waidiya waru kiww daruwata haniya ekak kiyala.VOG DR hama masema scan karama baba hodata innawa kiyala.Dr kohomada ehema wenne.ayeth daruwek haduwoth e daruwatath ehema weida. Waidiya thumani pilithurak balaporoththu wemi..

අසන ලද්දේ: Ku*** · වයස 25

මේ තත්වය නැවත ඇති වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. සමහරවිට ස්කෑන් පරීක්ෂණ වලින් සොයා ගත නොහැකි අසාමාන්‍යතා තිබෙනව.