Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mage nipple wate roma wawila tiyanawa meka samanya thathwayakda.breast eken sudu pata diyarayak anawa.meyata wisaduma kumakda.mn unmarried.pasualeka meya gataluwak weida

අසන ලද්දේ: Sa*** · වයස 27 · 507 views

පිළිතුර

මෙය ශරීරයේ හෝමෝන මට්ටම් අසමතුලිත වීම නිසා සිදු වෙන්නේ. පරීක්ෂා කර අවශ්‍යනම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි. දරු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වෙන කාලයේදී ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.