Metformin පෙත්තෙන් විතරක් ගැබ් ගන්න පුළුවන්ද?
Can metformin alone help you get pregnant?
Docter plz docter mata uththarayk labadenna. Docter metformin tablet akata pregnet wenawada. Mata dunne docter tablet aka witharai.
මෙය ලබා දෙන්නේ පොලිසිස්ටික් රෝග තත්වයේදී ඇතිවෙන හෝමෝන අසමතුලිත තාවයට ප්රතිකාරයක් ලෙස. දරුපිළිසිඳගැනීම පමාවේ නම් එයට සුදුසු පරිදි ප්රතිකාර කල යුතු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?