ඔසප් වීම දින 28න්ම වෙන්න බෙහෙත් ගන්න ඕනද?
Must the cycle be exactly 28 days to conceive?
Dr.mt mensas dws 28nm siduwenne Na.dws27 ho dws29 wage sidu wenne.Hama masekm mensas hadenwa.marry krl mas 05 wenwa.thm pregnt une na.mensass dwsa 28 wenn beheth gnn oni d? Daruwek hadagnn aphasuid mehem mensass haden vita?
ඔසප් වීම දින 28න්ම සිදු විය යුතු නැහැ. 21-45 අතර කාලය තුල සිදුවේ නම් එය සාමාන්ය ලෙස සලකනව. දරුඵල නැතිවීමට මෙය බලපාන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?