Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ කොච්චර කාලෙකින් ආයෙ උත්සාහ කරන්නද?

How long after a miscarriage before trying again?

Mage baba sathi 6n wage aboshan wuna dr..ta e babe palweni baba..ayima dr..babek balaporoththwenna one kopamana kalayakin wageda?

අසන ලද්දේ: Ch*** · වයස 25

ඔබට නැවත ඔසප්වීම සිදුවීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.