VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dear sir mage husband tath vayasa 34 eya Dan gewal hadana rassawa karanneeya Dan issara wage nemei api sansagare yedana Kota eyata vigahata pita wenawa issara tikak wwla yanawa eth…
මෙයට හේතු වෙන්නේ මානසික තත්වයන්. මේ සඳහා ලබා ගත හැකි ප්රතිකාර තිබෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
dr mn babak balaportthuwen inne..me mase scan parikshanedi dimba 2k thiyena bawa quwa..wam pattha dimbaya hodin waradaya we ethi bawath pawasuwa..dr mata ema dina walata sambanda u…
නැහැ. මෙය සාමාන්ය තත්වයක්
dokta mage masika opas chakraya man wadiviyata path una da.idal kawadawthma.nisi parii uny ne.masa2.3.giyata pasu hadanwa.ea hadanny adika wadanawath samaga rudiraya pita wanny kat…
මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. හේතුව අනුව ලබා දෙන ප්රතිකාර වෙනස් වෙනව.
Doctor, mage babata den 2mnth and 20days wenawa. Pregnant period eke panu beheth gaththa.den babata breast feeding karana nisa panu beheth geneema sudusuda
ඉන් හානියක් වෙන්නේ නැහැ.
Mata puthek lebuna secerian sethkamakin masa 12 giyama thawa daruwek balaporoththu wenawa. Eka normal babawa ganna berida
සාමාන්ය ලෙස ප්රසූත කිරීමට හැකියාවක් තිබෙනව. ඔබව පරීක්ෂා කිරීමෙන් පසු පමණයි වෛද්ය වරයාට මෙය නිර්දේශ කරන්න පුළුවන් වෙන්නෙ
Doctor mage 1st iui eka asarthaka una. 2nd iui eka iye kala.meya kopamana dwtrata sarthaka weidaAsarthaka unoth gatha haki ilaga piyawara kumakda?mage menses regular.dimba moranawa…
IUI එකවරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. ඒ කියන්නේ 85%කට සාර්ථක වෙන්නේ නැහැ. නැවත අසාර්ථක වේ නම් වෙනත් හේතුවක් ඇති දැයි දැන ගැනීමට වැඩිදුර පරීක්ෂණ අවශ්යයි.
dokta adika lasa rudiya yanawa mata nisi lasa opas vima siduwanny.hadanny masa3 saraya eaka akrsmawath hadunata passy nonawathma rudiraya kata kata yanawa dawasakata kochchara rudi…
මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. හේතුවට අනුව සුදුසු ප්රතිකාර කිරීමෙන් රුධිර වහනය සහ වේදනාව අඩු කර ගන්න පුළුවන්.
Dr mata dana ganna puluwanda bigmet 850tablet ekan wana da mokakda kiyala
මෙය Metformin කියන ඖෂධය. එය සාමාන්යයෙන් ලබා දෙන්නේ දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම අඩු කිරීමට. සමහර වෛද්ය වරුන් මෙය පොලිසිස්ටික් රෝග තත්වය ඇති කාන්තාවන්ට ලබා දෙනව. එමගින් පොලිසිස්ටික් තත්වය ඇති සමහර කාන්තාවන්ට සහනයක් ලැබෙන නමුත් මෙය හැමෝ්ටම නිර්දේශ කරන්න…