Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage 1st iui eka asarthaka una. 2nd iui eka iye kala.meya kopamana dwtrata sarthaka weidaAsarthaka unoth gatha haki ilaga piyawara kumakda?mage menses regular.dimba moranawa.husbandge sperm count ekath hodai.eth apita thawama babala na.wisadumak denna plz dr

අසන ලද්දේ: Ha*** · වයස 28 · 469 views

පිළිතුර

IUI එකවරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. ඒ කියන්නේ 85%කට සාර්ථක වෙන්නේ නැහැ. නැවත අසාර්ථක වේ නම් වෙනත් හේතුවක් ඇති දැයි දැන ගැනීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.