Skip to main content
ප්‍රශ්නය

සිසේරියනකින් අවුරුද්දකට පසු සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?

A year after a caesarean, can the next birth be normal?

Mata puthek lebuna secerian sethkamakin masa 12 giyama thawa daruwek balaporoththu wenawa. Eka normal babawa ganna berida

අසන ලද්දේ: Ch*** · වයස 24

සාමාන්‍ය ලෙස ප්‍රසූත කිරීමට හැකියාවක් තිබෙනව. ඔබව පරීක්ෂා කිරීමෙන් පසු පමණයි වෛද්‍ය වරයාට මෙය නිර්දේශ කරන්න පුළුවන් වෙන්නෙ