අධික ලෙස රුධිර වහනය වෙනවා නම් කරන්න පුළුවන් මොකක්ද?
What can be done for very heavy menstrual bleeding?
dokta adika lasa rudiya yanawa mata nisi lasa opas vima siduwanny.hadanny masa3 saraya eaka akrsmawath hadunata passy nonawathma rudiraya kata kata yanawa dawasakata kochchara rudiraya pramanaya yanawada.baheth gathta kisima aduwak na mata makata ikman piluthura danna dokta ma mohatha wanakaluth adika wadanawak sahitha rudiraya pita wanawa.pl dokta mata piluthurak dannna
මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. හේතුවට අනුව සුදුසු ප්‍රතිකාර කිරීමෙන් රුධිර වහනය සහ වේදනාව අඩු කර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?