Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dokta mage masika opas chakraya man wadiviyata path una da.idal kawadawthma.nisi parii uny ne.masa2.3.giyata pasu hadanwa.ea hadanny adika wadanawath samaga rudiraya pita wanny kata wasayan.man dan viwaha ve masa 3 pamana .man dokta lata pannala aurudu ganak behath biuwa .kisima sathak uny.na.man me mohatha wana kaluth adika rudira wahanayath wadanawakin pasu wanawa.pl dokta mata makata pilithurak.danna.

අසන ලද්දේ: ni*** · වයස 34 · 766 views

පිළිතුර

මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. හේතුව අනුව ලබා දෙන ප්‍රතිකාර වෙනස් වෙනව.