Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. Mage ammage vayasa 50i. Eyata den masa 3,4k idan mensus vimedi adika lesa rudiraya pita wenv. Doctor pennuvm mage ammata yakada pethi dunna. Eken adu nounoth scan parikshanavag…

පිළිතුර

මේ සඳහා ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම වඩාත් සුදුසුයි. ඉන් අනතුරුව ප්‍රතිකාර කිරීම හෝ වැඩිදුර පරීක්ෂා කිරීම සුදුසු පරිදි තීරණය කල හැකියි. යකඩ පෙති මගින් රුධිැර වහනය නතර වෙන්නේ නැහැ. එය ලබා දෙන්නේ රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම වැඩි කර ගැනීමටයි.

Th*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

(පිළිතුර : සියළුම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීමක් සිදු නොවෙන අවස්ථා තිබෙනව. ඒ වගේ වන විට IVF ප්‍රතිකාරයට යොමුවීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊට පෙර තවදුරටත් පරීක්ෂණ කිරී…

පිළිතුර

ඒවා තීරණය වෙන්නේ ඔබ කලින් ලබා ගත් ප්‍රතිකාර සහ පරීක්ෂණ අනුව. IVF සිදු කරන වෛද්‍ය වරයා මේ ගැන තීරණය කරන්නේ. රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වෙන අතර සමහර විට ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය වෙන්න පුළුවන්.

as*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

ඔසප් වීම සිදු වෙලා දින 10 සිට 15 දක්වා යටි බඩේ වේදනාවක් ඇති වෙන්නෙ ඇයි

පිළිතුර

ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වෙන අවස්ථාවේදී සුළු රුධිර වහනයක් සිදු වෙනව. සමහර කාන්තාවන්ට ඒ සමග උදරයේ වේදනාවක් ඇති වෙනව. මෙය සිදු වෙන්නේ ඔසප් චක්‍රයේ 14 වන දිනයට ආසන්නව.

as*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.. ma pregnant wee masa 18week. Dan 2week wala indan mage ath deka hiriwatenawa.. pen ekak, book ekak, kama kanakota, liyanakota wage dewal waladi hiri watena gathiya wadi. R…

පිළිතුර

මෙය ගර්භණී කාලයේ අතේ ස්නායු තෙරපීම නිසා ඇතිවෙන තත්වයක්. දරු ප්‍රසූතියෙන් පසු මෙය සාමාන්‍ය අතට හැරෙනව. බොහෝවිට ප්‍රතිකාර අවශ්‍ය නැහැ

Ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Hsq test aka mokakda aka karannea kohomada ama test akin weadanawak deaneanawada,athuru abada thiyanawada kopamana weala yanawada

පිළිතුර

HSG (Hysterosalpingogram) කියන පරීක්ෂණය සිදු කරන්නේ පැලෝපීය නාලවල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට. මෙය සිදු කරන්නේ වේදනා නාශක ඖෂධ ලබා දීමෙන් අනතුරුවයි. ගැබ් ගෙල හරහා වර්ණකයක් ඇතුල්කර X Ray පරීක්ෂාවට ලක් කිරීමයි මෙහිදී සිදු වෙන්නෙ. පරීක්ෂණය සඳහා විනාඩි 10…

Ku*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama 18 weeks pregnant.mage baba dangalanawa mata kalin hondata theruna.namuth dawas 3ķa withara indan hondata dangalanawa danenne na.gahenawa kiyala danenawa.iye scan ekakuth k…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී හෘද ස්පන්දනය හොඳින් තිබුනි නම් දැනට බබා දැඟලීම ගැන එතරම් සැලකිලිමත් වීම අවශ්‍ය නැහැ

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි.මම දැනට සති 17 ගර්භනී මවක්.මගේ ගැටලුව නම් නිදාගන්නා වෙලාවට මට වඩා පහසුවෙන් නින්ද යන්නේ උඩුබැලි අතට සිටින විටයි.නමුත් මාගේ දැනුම පරිදි මේ කාලයේදී නිවැරදි ඉරියව්ව වන්නේ ව…

පිළිතුර

ගර්භාෂය විශාල වෙනවිට උඩු බැලි අතට නිදා ගැනීමේදී දරුවාට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවෙනව. වම් පසට හෝ දකුණු පසට හැරී නිදා ගැනීමට උත්සාහ කරන්න.

සප*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata Oct 8 wana dina iui ekak kala.husbandge count eka 14million/ml after preparation count eka 11million/0.3ml.ETH doctor hari giye me.me mage 2 and iui eka. Mata eka babek…

පිළිතුර

IUI එකවරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. ඒ කියන්නේ 85%කට සාර්ථක වෙන්නේ නැහැ. නැවත අසාර්ථක වේ නම් වෙනත් හේතුවක් ඇති දැයි දැන ගැනීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.

Sa*** · වයස 33
පිළිතුර කියවන්න