Skip to main content
ප්‍රශ්නය

උඩුබැලි අතට නිදාගැනීම දරු ගැබට බලපානවද?

Does sleeping on your back affect the baby?

වෛද්‍යතුමනි.මම දැනට සති 17 ගර්භනී මවක්.මගේ ගැටලුව නම් නිදාගන්නා වෙලාවට මට වඩා පහසුවෙන් නින්ද යන්නේ උඩුබැලි අතට සිටින විටයි.නමුත් මාගේ දැනුම පරිදි මේ කාලයේදී නිවැරදි ඉරියව්ව වන්නේ වම් ඇලයට නිදියෑමයි.නමුත් ඒ ඉරියව්වෙන් මට විනාඩි 5කට වඩා සිටිය නොහැකී.මා නිදියන වැරදි ඉරියව්ව දරුවාට අපහසුවක් හෝ බලපෑමක් ඇතිදැයි දැනගැනීමට කැමැත්තෙමි. ස්තූතී

අසන ලද්දේ: සප*** · වයස 26

ගර්භාෂය විශාල වෙනවිට උඩු බැලි අතට නිදා ගැනීමේදී දරුවාට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවෙනව. වම් පසට හෝ දකුණු පසට හැරී නිදා ගැනීමට උත්සාහ කරන්න.