Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor kalin ahapu prashna walata reply kalata thanks.progesterone test eka 21 weni dawase karanne ai.eken mokakda balanne.mage 12 weni dawase scan eken hoda eggs tyenawa keuwa.

පිළිතුර

එය බලන්නේ ඩිම්බ පිටවීමෙන් පසු ප්‍රොජෙස්ටරෝන හෝමෝන මට්ටම වැඩිවෙන නිසයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මෙය අත්‍යවශ්‍ය නැහැ.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata periods hedenna thawa dina 5k kal thiyenawa ath ada ude mata blood bindu dekak pamana pita una. Eta pasu ne. Meya periods hedimakda nethnam samanya deyakda. Api daruwek…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ගැටළුවක් නොවෙයි.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

sir, mage dimba koshayaka 6.7cm gediyak thiyanawa.eka operation karanna ona kiyala vog sir qwa.oparation kalata passe awama gedi eida ki bayai mata.mama babek hadann balaporoththuw…

පිළිතුර

මෙය විශාල ගෙඩියක් නිසා ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට අවශ්‍යයි. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන නිසා මෙය ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කිරීම වඩාත් සුදුසුයි. නැවත ඇතිවේදැයි තීරණය වෙන්නේ ගෙඩියේ වර්ගය අනුවයි. පරීක්ෂා කිරීමෙන් තොරව එය පැවසීම අපහසුයි.

මධ*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

MArri karala aurudu 4k wenawa.thamadema babala ne.mata dana ganna puluwannam Dr. Canal inna hospital monawada kiyala mata Dr mitt wenna

පිළිතුර

රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්‍ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.

Na*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mage dawas 21n karana progestron test eka 36.74.me rate eka hodada?natnam mage problem ekak thiyenawada ? E mokakda?

පිළිතුර

මෙය සාමාන්‍යයි. ඔබේ ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වෙන බව මින් හැඟවෙන්නේ. දරුඵල පමා වීමට හේතුව සෙවීමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි.

Ja*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Docter ma asa thibenawa garbani mawakata mul masa tuna thula adika lesa hitha gassimak uwahoth ( yam shabdayakata, sathekuta ) daru gaba abortion wenawa kiyala. Mehi sathyathawak t…

පිළිතුර

මින් ගබ්සාවක් වීමට ඉඩ නැති නමුත් මානසික තත්වය දරුගැබට සමහරවිට බලපාන්න පුළුවන්.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Man l.r.t rewas kala kank ath sarthak na mata nawath daruwk laba gann on maga eka palo piya naly anith nalaya .l.r.t karan kota kapil kiyanwa dai pareksanya kal akn thami kiuwa sar…

පිළිතුර

මේ සඳහා නල දරු උපතකට යොමුවීම සුදුසුයි. දැනට රජයේ රෝහල් වල මෙම පහසුකම නැහැ.

Mn*** · වයස 40
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mata VOG date dunne november 11. dan dawas 5 ka wage idan mage kakul , bada godak kasanawa. ehema wenne mona wage hethu nisada?

පිළිතුර

ගර්භණී කාලයේ සමේ සිදුවෙන වෙනස්කම් නිසා කැසීමක් ඇතිවෙන්න පුළුවන්. මෙය රෝග තත්වයක්දැයි දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි.

Su*** · වයස 29
පිළිතුර කියවන්න