Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ඇඟ කැසෙන්නේ ඇයි?

Why does the body itch during pregnancy?

Doctor, mata VOG date dunne november 11. dan dawas 5 ka wage idan mage kakul , bada godak kasanawa. ehema wenne mona wage hethu nisada?

අසන ලද්දේ: Su*** · වයස 29

ගර්භණී කාලයේ සමේ සිදුවෙන වෙනස්කම් නිසා කැසීමක් ඇතිවෙන්න පුළුවන්. මෙය රෝග තත්වයක්දැයි දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි.