Skip to main content
ප්‍රශ්නය

නාරිවේද විශේෂඥවරයෙකු චැනල් කරන්න පුළුවන් රෝහල් මොනවද?

At which hospitals can you channel a gynaecologist?

MArri karala aurudu 4k wenawa.thamadema babala ne.mata dana ganna puluwannam Dr. Canal inna hospital monawada kiyala mata Dr mitt wenna

අසන ලද්දේ: Na*** · වයස 26

රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්‍ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.