Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,mage dawas 21n karana progestron test eka 36.74.me rate eka hodada?natnam mage problem ekak thiyenawada ? E mokakda?

අසන ලද්දේ: Ja*** · වයස 27 · 557 views

පිළිතුර

මෙය සාමාන්‍යයි. ඔබේ ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වෙන බව මින් හැඟවෙන්නේ. දරුඵල පමා වීමට හේතුව සෙවීමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි.