ඩිම්බ කෝෂයේ ගෙඩිය ඉවත් කළාට පස්සේ ආයෙත් එනවද?
Can an ovarian cyst come back after it is removed?
sir, mage dimba koshayaka 6.7cm gediyak thiyanawa.eka operation karanna ona kiyala vog sir qwa.oparation kalata passe awama gedi eida ki bayai mata.mama babek hadann balaporoththuwen inne.mek ekata prashnayak weida sir? mage yaluwekta vog sir kenek kiyala thibba IUI karanna kiyala.newatha gedi enna puluwan nisa.plz sir mata pahedili karala denna man mokakda karanna ona kiyala..thank you
මෙය විශාල ගෙඩියක් නිසා ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට අවශ්‍යයි. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන නිසා මෙය ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කිරීම වඩාත් සුදුසුයි. නැවත ඇතිවේදැයි තීරණය වෙන්නේ ගෙඩියේ වර්ගය අනුවයි. පරීක්ෂා කිරීමෙන් තොරව එය පැවසීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
ඩිම්බ කෝෂයක් විශාල වෙන්න හේතුව මොකක්ද?What causes one ovary to be enlarged?
ඩිම්බ කෝෂයේ ලොකු ලේ ගෙඩියකට ප්‍රතිකාර කරන්න වෙයිද?Does a large blood cyst on the ovary need treatment?