Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata periods hedenna thawa dina 5k kal thiyenawa ath ada ude mata blood bindu dekak pamana pita una. Eta pasu ne. Meya periods hedimakda nethnam samanya deyakda. Api daruwek balaporoththuwen enne. Meya getaluwakda

අසන ලද්දේ: Ra*** · වයස 28 · 460 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ගැටළුවක් නොවෙයි.