VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.mn mithuri pethi bonawa.eka dawasak amataka una bonna.mge hubend ennet ne gedara.navy eke wada karanne.card eke rathu pethi bonna kalin mata menses haduna.rathu pethi bonna tawa…
ඔව්. මෙම මස තුල පෙති නිසි ලෙස ක්රියා කර නැති නිසා ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. වෙන ගැටළුවක් නැහැ.
Dr. Mama. Meta avuruddaka withara kalin pregnant weka sathi12 miscarriage una. Dan avuruddak welath tawama ayeth pregnant une na. Metrofomin masa4 gatta. Doctor kenek kiyapu nisa.…
ඔව්. කිසිම ඖෂධයක් වෛද්ය උපදෙස් වලින් තොරව ගැනීම සුදුසු නැහැ. නැවත පරීක්ෂා කරවාගෙන ප්රතිකාර ලබා ගන්න.
Doctor periods vimata dina 5k kal thiyenawa ath mata ude le bindu 2k paman giya.eta pasu ahema une ne. Meya periods vimakda pehedili karanna
මේ ගැන පැහැදිලි පිළිතුරක් දීම අපහසුයි.
Dr.mata dan sathi 8i dawas4i.mama danata dawas 5kata kalin scan ekak kala.vog sir kiuwa prashnayak na kiyala.sir mata polybion vitamin B complex syrup eka udeta the handak bonna ki…
මේ කාලයේ වමනය ඕක්කාරය පවතීනම් ගොඩක් කෑම බීම වර්ග ගැනීම අපහසුයි. පුළුවන් ප්රමාණයට පමණක් කෑම ගන්න. ෆෝලික් ඇසිඩ් පෙති අනිවාර්යයෙන්ම ලබා ගත යුතු අතර අනිත් විටමින් වර්ග වෛද්යවරයා නිර්දේශ කරන පරිදි ලබා ගන්න.
Doctor,api daruwan balaporoththuwen inne eth pramadai.mage periods haryata wenawa,husband ge sperm count ekat hondai.mama inna country eke medical facilities godak adui.mama precon…
දරුපිළිසිද ගැනීමක් අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවක්ම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට අවශ්යයි. එමගින් දරුවාගේ මොලය සහ සුසුම්නාව ආශ්රිතව ඇතිවිය හැකි දරුණු සංකූලතා මගහරවා ගන්න පුළුවන්. දැනට වෙනත් රෝග තත්වයක් නැතිනම් වෙනත් විටමින් වර්ග හෝ ඖෂධ ලබා ගැනීමට අවශ්ය නැහැ.
Mata 2 Baba etinnay nae.mata mema Ivf eka karanna puluvanda.mona hospital eked a karannae
මෙය සිදු කරන පුද්ගලික අායතන රැසක් තිබෙනව. ඔබේ ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Dr mata dena ganna one akkrama wath mensas chakkryak thiyena kenekta babala hadanna beda heden nedda .Chak kraya krama wath kalatA passeda babala hedenne kiyala
නැහැ. ඔසප්වීම අක්රමවත්ව තිබියදීත් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්න පුළුවන්.
Doctor mage periods nawatuna nisa hcg test karama hcg count eka 321 tibba ,itapasse 1412 and 1803 k tibba doctor, mata missed abortion ekak wela fetal eka develop wenne na kiyala m…
ආහාර පාන නිසා ගබ්සාවක් ඇති වෙන්නේ නැහැ. කලින් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමකට බාධාවක් නෙමෙයි.