IVF ප්‍රතිකාරය කරගන්න පුළුවන් කොහෙන්ද?
Where can IVF treatment be done?
Mata 2 Baba etinnay nae.mata mema Ivf eka karanna puluvanda.mona hospital eked a karannae
මෙය සිදු කරන පුද්ගලික අායතන රැසක් තිබෙනව. ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?