කෑම බීම නිසා ගබ්සාවක් වෙන්න පුළුවන්ද?
Can food or drinks cause a miscarriage?
Doctor mage periods nawatuna nisa hcg test karama hcg count eka 321 tibba ,itapasse 1412 and 1803 k tibba doctor, mata missed abortion ekak wela fetal eka develop wenne na kiyala mata 5 weeks 4 days miscarriage ekak nisa mama wash kara eka , doctor mata periods hadenna week ekakata kalin mama una ganila penadol ,samahan biwwa , ewagema dawas thunak coca coola biwwa danne natuwa, mata miscarrage ekak wenna atte ewala effect ekak nisa da doctor, natnam reason eka mokakda , eka mage next pregnancy ekata balapanawada , ait ewage nowenna mama monada karanna one , mama folic acid nam 1 year wage bonawa thank u
ආහාර පාන නිසා ගබ්සාවක් ඇති වෙන්නේ නැහැ. කලින් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමකට බාධාවක් නෙමෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ඔසප් වීම පරක්කු වී ලොකු ලේ කැටි ගියොත් ඒක ගබ්සාවක්ද?Large blood clots in a late period: is it a miscarriage?
ලේ යන්නේ හෝ රිදෙන්නේ නැතුව ගබ්සාවක් වෙන්න පුළුවන්ද?Can a miscarriage happen without any bleeding or pain?
ගබ්සා වෙන්න හේතු මොනවාද?What causes a miscarriage?