ප්‍රශ්නය
Dr. Mama. Meta avuruddaka withara kalin pregnant weka sathi12 miscarriage una. Dan avuruddak welath tawama ayeth pregnant une na. Metrofomin masa4 gatta. Doctor kenek kiyapu nisa. Letroz kiyana tablet1 4 months gatta. Etha e kiyapu kale apata ekata inna beri una e tablet1 digatama ganna eka ahitakaRada.
පිළිතුර
ඔව්. කිසිම ඖෂධයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීම සුදුසු නැහැ. නැවත පරීක්ෂා කරවාගෙන ප්‍රතිකාර ලබා ගන්න.