Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, pilisida ganimak sidu veemata purushaya menma gahanu kenath suranthayata path wiya yuthuda?

පිළිතුර

නැහැ. පිළිසිඳ ගැනීමකට අවශ්‍ය වෙන්නේ යෝනි මාර්ගය තුලට ශුක්‍රාණු ඇතුල්වීම පමණයි.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata period sep21. Api sep 14 ekathu una.eta pasuwath dina 2k 3 k wage ekathu una. Mata thama period une nhe. Period wenna 1 week thiynne pregnat wenna sambavthawayak aththe…

පිළිතුර

මේ කාලයේ ගැබ් ගැනීමට හැකියාව අඩු නමුත් ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමක් සිදු වීමට සුළු අවදානමක් තිබෙනව. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, " implantation bleeding " kiyanne mokadda?

පිළිතුර

ගැබ් ගැනීමකින් පසු කලලය ගර්භාෂයේ තැන්පත් වෙන අවස්ථාවේ සිදුවිය හැකි සුළු රුධිර වහනයක් මේ ලෙස හඳුන්වනව. එය සැම විටම සිදු වෙන්නේ නැහැ.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dokta man rudira pariksana wartawa gatte mage suda yame rogitathwayak tiyenawa,aka saha as ratuvimak wela tiyenawa anisai,man ful blood county akak kale doctor, total white sen cou…

පිළිතුර

මෙම පරීක්ෂණ වාර්තාව සාමාන්‍යයි.

ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,mata mensas weemefi dina 28ka circle ekak tiyenawa.mata danagannata awashyai ada dinayedi mge period date eka.ekatu weemen daru pilisida geneeme awadanama aduda..?thnx dr.

පිළිතුර

පිලිවෙලට දින 28කට වරක් ඔසප්වීම සිදුවේනම් මුල් දින හත තුල ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.

Sh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

dr mage pelopiya tube2 awahira wi atha ema awahirathawaya iwath kala hekida? Mahata piliturak labadenna.

පිළිතුර

අවහිරතාවය ඇති ස්ථානය අනුවයි මෙය තීරණය වෙන්නේ. මුලින් HSG පරීක්ෂණයකින් අවහිරතාවය ඇති ස්ථානය හඳුනාගෙන ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි ශල්‍යකර්මයක් සිදුකර අවහිරතාවය නිවැරදි කිරීම සිදුකල හැකි නමුත් මෙය සුදුසු වන්නේ පැලොපීය නාල වල මුල් කොටසේ පවතින අවහිරතාවයන් සඳහා පමණ…

Su*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

පසුගිය නොවැම්බර් මාසයේ දී මාගේ ප්‍රථම දරුවා ඉපදුණා. එයා ඉපදුණේ සති 28 සම්පූර්ණවීඹටත් දින දෙකක් තිබියදී. පසුව ඔහු ප්‍රතෘති තතත්වයට පත්වීමට මාස දෙකක් පමණ රෝහල්ගත ව සිටීමට සිදු වුණා.…

පිළිතුර

CMV රෝගය දිගටම පවතින්නේ නැහැ. නමුත් කලාතුරකින් මෙය නැවත මතුවිය හැකි නමුත් ඉන් දරුගැබට හානියක් ඇතිවෙන බවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. උපත් පාලන පෙති වෙනුවට ලබා ගත හැකි හෝමෝන ඖෂධ වර්ග තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා ගේ උපදෙස් අනුව ඒවා ලබා ගත හැකියි.

di*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

dr,man bedala au.4i.thawama babala ne.man vog dr kenekgen dan beheth bonawa.dr kiwa mage pelopeeya naala sudda karanna one kiyala.mata eka kerenne kohomada kiyala denaganna puluwan…

පිළිතුර

පැලොපීය නාලයක මුල කොටසේ අවහිරතාවයක් ඇතිනම් පමණක් හිස්ටරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එය නිවැරදි කල හැකියි. එයට පෙර නාල පරීක්ෂණයක් (HSG) කර අවහිරතාවය ඇති ස්ථානය හඳුනා ගත යුතුයි.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න