Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන දවසේ ලිංගිකව එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant from sex on the day a period is due?

Dr,mata mensas weemefi dina 28ka circle ekak tiyenawa.mata danagannata awashyai ada dinayedi mge period date eka.ekatu weemen daru pilisida geneeme awadanama aduda..?thnx dr.

අසන ලද්දේ: Sh*** · වයස 23

පිලිවෙලට දින 28කට වරක් ඔසප්වීම සිදුවේනම් මුල් දින හත තුල ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.