ඔසප් වීමට කලින් දවස්වල එකතු වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen from sex just before a period?
Docter mata period sep21. Api sep 14 ekathu una.eta pasuwath dina 2k 3 k wage ekathu una. Mata thama period une nhe. Period wenna 1 week thiynne pregnat wenna sambavthawayak aththema nadda. Mn urion test 2parak kara ekath normal.namuth mata vten vten bade kakkumak athi wenwa
මේ කාලයේ ගැබ් ගැනීමට හැකියාව අඩු නමුත් ඔසප් චක්රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමක් සිදු වීමට සුළු අවදානමක් තිබෙනව. සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?