Skip to main content
ප්‍රශ්නය

ඉම්ප්ලාන්ටේෂන් බ්ලීඩිං කියන්නේ මොකක්ද?

What is implantation bleeding?

Doctor, " implantation bleeding " kiyanne mokadda?

අසන ලද්දේ: Ch*** · වයස 28

ගැබ් ගැනීමකින් පසු කලලය ගර්භාෂයේ තැන්පත් වෙන අවස්ථාවේ සිදුවිය හැකි සුළු රුධිර වහනයක් මේ ලෙස හඳුන්වනව. එය සැම විටම සිදු වෙන්නේ නැහැ.