ප්‍රශ්නය
Doctor, pilisida ganimak sidu veemata purushaya menma gahanu kenath suranthayata path wiya yuthuda?
පිළිතුර
නැහැ. පිළිසිඳ ගැනීමකට අවශ්‍ය වෙන්නේ යෝනි මාර්ගය තුලට ශුක්‍රාණු ඇතුල්වීම පමණයි.
නැහැ. පිළිසිඳ ගැනීමකට අවශ්‍ය වෙන්නේ යෝනි මාර්ගය තුලට ශුක්‍රාණු ඇතුල්වීම පමණයි.