Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාල පිරිසිදු කරන්නේ කොහොමද?

How are blocked fallopian tubes cleared?

dr,man bedala au.4i.thawama babala ne.man vog dr kenekgen dan beheth bonawa.dr kiwa mage pelopeeya naala sudda karanna one kiyala.mata eka kerenne kohomada kiyala denaganna puluwanda.pls dr.

අසන ලද්දේ: Ma*** · වයස 27

පැලොපීය නාලයක මුල කොටසේ අවහිරතාවයක් ඇතිනම් පමණක් හිස්ටරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එය නිවැරදි කල හැකියි. එයට පෙර නාල පරීක්ෂණයක් (HSG) කර අවහිරතාවය ඇති ස්ථානය හඳුනා ගත යුතුයි.