Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr mage pelopiya tube2 awahira wi atha ema awahirathawaya iwath kala hekida? Mahata piliturak labadenna.

අසන ලද්දේ: Su*** · වයස 34 · 420 views

පිළිතුර

අවහිරතාවය ඇති ස්ථානය අනුවයි මෙය තීරණය වෙන්නේ. මුලින් HSG පරීක්ෂණයකින් අවහිරතාවය ඇති ස්ථානය හඳුනාගෙන ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි ශල්‍යකර්මයක් සිදුකර අවහිරතාවය නිවැරදි කිරීම සිදුකල හැකි නමුත් මෙය සුදුසු වන්නේ පැලොපීය නාල වල මුල් කොටසේ පවතින අවහිරතාවයන් සඳහා පමණයි.