Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama Dan pregnant wela sathi 12 wenawa.eunata mage bade kisema wenasak m na.thama scan kale na.gedara aya damma oni na clinic ekata gihin iwara unama scan ekata yamu kiyanaw…

පිළිතුර

සති 14ක් වීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් කරවා ගැනීම සුදුසුයි. මේ කාලයේ උදරය විශාලව පෙනෙන්නේ නැහැ. එය සාමාන්‍ය තත්වයක්.

Ni*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata perods hadenne dawas 32 passe ehema wenne mage gataluwakda

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්

ni*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

periods nomal hama masema haduna danta masa 6 kata kalin nawathuna.ayamath masa 2 k hadila nathara una. dan mage agata hariyata dadiya danawa.agan rasnayak pita wenawa. doctor kene…

පිළිතුර

සෑම ඖෂධයකම යම් යම් අතුරු ආබාධ ඇති වීමට අවදානමක් තිබෙන නමුත් අවශ්‍යතාවය මත ඒවා ලබා ගැනීම සිදුකල යුතු වෙනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කල පරිදි කටයුතු කරන්න. පියයුරු පිළිකා පිළිබඳව පරීක්ෂා කරවා ගැනීමෙන් ඊට ඇති අවදානම අඩු කරගන්න පුළුවන්.

ni*** · වයස 47
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,mage 1st baby 29 weeks walin hambuna.eyata den 3 years.passe 2 years walata passe pregnet una.2 weeks walin water bag eka kedila baba neti una.at a6 month walin pregnet una.geb…

පිළිතුර

සමහරවිට මැහුම සාර්ථක නොවෙන අවස්ථා තිබෙනව. ගැබ් ගෙලේ දුර්වලතාවයක් මෙයට හේතු වෙන්නේ. එවිට මැහුම වෙනස් ක්‍රමයකට දැමීමට හැකියව තිබෙන අතර වරින් වර පරීක්ෂා කර බලා අවදානම අඩු කර ගන්න ප්‍රතිකාර සමග උත්සාහ කල හැකියි.

Ra*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි පෙර ගැටළු වලට පිළිතුරැ ලබා දුන්නට ස්තුතී.වෛද්‍ය තුමනි ඇඩිනොමයෝසිස් සහා එන්ඩොමෙටිුයෝසිස් කනේනේ රෝග 2ක්ද..පෙර සදහන් කරපු බඩෙි වෙිදනාව සහා කොන්දේ වෙිදනාව ඇති වන්නේ දින වල…

පිළිතුර

ඇඩිනොමයෝසිස් සහ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ රෝග තත්වයන් දෙකක්. මේගැන ලිපි දෙකක් පහත දක්වෙනව.1. ඇඩිනොමයෝසිස් http://www.vog.lk/649-adenomyosis.php2. එන්ඩොමෙට්‍රියෝසිස් http://www.vog.lk/623-endometriosis.php

Ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mn vog doctor knkgen beheth gaththa.periods hdila dawas 12 injection ekath widda.. mage badai kondai ridenawa. Vamane ena gathiyakuth Thiyenwa. E aie Periods hadila thama dwas…

පිළිතුර

මෙය ගැබ් ගැනීමකට සම්බන්ධ නැහැ. වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න.

Sh*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama gab gena Dan sathi 35k.nitharama mage yoni pedesa theth gathiyen yukthai suda yamak wage.e thathwaya gab gath da Patan thibuna. Mata deparak abortion una.meya gatalu Ka…

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් හානියක් වෙන්නේ නැහැ.

Ac*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata iui ekak kala. In dawas dekakata passe indan mage rahas pradeshaya kasanawa. Kalin dr deepu cream ekak ( Travocort cream eka) gawata eka concive wela nam balapanawada?…

පිළිතුර

දරුගැබටකට ඉන් හානියක් වෙන්නේ නැති නමුත් මෙවැනි ස්ටිරොයිඩ ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතා කිරීම සුදුසු නැහැ.

Ud*** · වයස 30
පිළිතුර කියවන්න