ගැබ්ගෙලට මැහුමක් දැම්මත් වතුර බෑග් එක කැඩෙන්නේ ඇයි?
Why does the water bag break even with a cervical stitch?
Dr,mage 1st baby 29 weeks walin hambuna.eyata den 3 years.passe 2 years walata passe pregnet una.2 weeks walin water bag eka kedila baba neti una.at a6 month walin pregnet una.geb gelata mehumakut demma.et 19 wèks walin water bag eka keduna.aya babek hadannat bayai.y mehuma Dalat ehema une.
සමහරවිට මැහුම සාර්ථක නොවෙන අවස්ථා තිබෙනව. ගැබ් ගෙලේ දුර්වලතාවයක් මෙයට හේතු වෙන්නේ. එවිට මැහුම වෙනස් ක්රමයකට දැමීමට හැකියව තිබෙන අතර වරින් වර පරීක්ෂා කර බලා අවදානම අඩු කර ගන්න ප්රතිකාර සමග උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?