Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, mn vog doctor knkgen beheth gaththa.periods hdila dawas 12 injection ekath widda.. mage badai kondai ridenawa. Vamane ena gathiyakuth Thiyenwa. E aie Periods hadila thama dwas 17

අසන ලද්දේ: Sh*** · වයස 26 · 412 views

පිළිතුර

මෙය ගැබ් ගැනීමකට සම්බන්ධ නැහැ. වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න.