Skip to main content
ප්‍රශ්නය

ඇඩිනොමයෝසිස් සහ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ රෝග දෙකක්ද?

Are adenomyosis and endometriosis two different diseases?

වෛද්‍ය තුමනි පෙර ගැටළු වලට පිළිතුරැ ලබා දුන්නට ස්තුතී.වෛද්‍ය තුමනි ඇඩිනොමයෝසිස් සහා එන්ඩොමෙටිුයෝසිස් කනේනේ රෝග 2ක්ද..පෙර සදහන් කරපු බඩෙි වෙිදනාව සහා කොන්දේ වෙිදනාව ඇති වන්නේ දින වලට සමිබන්ද වු පසුවයි.විශාල වෙිදනාවක් නොවෙයි.විටින් විට බඩෙි වමි පැත්තේ සුළු වෙිදනාවක්.දරැවකු වෙනුවෙන් බලා සිටින මට මට මෙය මානසික පිඩනයක්.මට ඒ බලාපොරොත්තු නැතිව යනවා.මට ඔබ කලින් පැවසු රෝග සමිබන්දයෙන් පැහැදිලි කරන්න.

අසන ලද්දේ: Ch*** · වයස 26

ඇඩිනොමයෝසිස් සහ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ රෝග තත්වයන් දෙකක්. මේගැන ලිපි දෙකක් පහත දක්වෙනව.

1. ඇඩිනොමයෝසිස් http://www.vog.lk/649-adenomyosis.php

2. එන්ඩොමෙට්‍රියෝසිස් http://www.vog.lk/623-endometriosis.php