Skip to main content
ප්‍රශ්නය

Climen වැනි හෝමෝන පෙතිවලින් පිළිකා වගේ අතුරු ආබාධ එනවද?

Can hormone tablets like Climen cause cancer or side effects?

periods nomal hama masema haduna danta masa 6 kata kalin nawathuna.ayamath masa 2 k hadila nathara una. dan mage agata hariyata dadiya danawa.agan rasnayak pita wenawa. doctor kenek lagata giyahama CLIMEN keyana tabletes dunna masa 12 withara ganna keyala.dan hama masema hadenawa.dadiyath naha.a unath mata danaganna ona me tabletes walin athuru abada,canser wane dawal hadenawada?

අසන ලද්දේ: ni*** · වයස 47

සෑම ඖෂධයකම යම් යම් අතුරු ආබාධ ඇති වීමට අවදානමක් තිබෙන නමුත් අවශ්‍යතාවය මත ඒවා ලබා ගැනීම සිදුකල යුතු වෙනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කල පරිදි කටයුතු කරන්න. පියයුරු පිළිකා පිළිබඳව පරීක්ෂා කරවා ගැනීමෙන් ඊට ඇති අවදානම අඩු කරගන්න පුළුවන්.